Alakeshwara Palace or Tombstone
Alakeshwara Archaeological Site is a historical site with archaeological ruins, situated in Sri Jayawardenepura Kotte, Western province, Sri Lanka. The site has been formally recognised by the Government as an archaeological protected monument in Sri Lanka.
Wind: 5km/h NNE
Humidity: 98%
Pressure: 1006.77mbar
UV index: 0
Opening Hours
24 Hours Open

Archaeological ruins

Watching Time : 30 Minutes

Secure Parking
-
අලකේශ්වර මාළිගය, ඇතුල් දිය අගල, පැරණි කොටු බැම්ම, පිටත දිය අගල, පුරාවිද්‍යා කෞතුකාගාරය වගේම ගල් අම්මබලම බලන්නත් අමතක කලේ නෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැන්වීම් පුවරු යොදා තිබෙන නිසා මෙම ස්ථාන නැරඹීමට... Read More යාම එතරම අපහසු නොවන බවත් කිව යුතුයි. ඒ වගේම මෙම ස්ථාන සොයා ගැනීමේ පහසුවට සමහර මාර්ග වල ත්‍රිකොණාකාර මැටි පුවරු වගයක් මාර්ගය මතුපිට අල්ලා තියෙනවා. ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ ඇති අලකේශ්වර පාරෙහි මද දුරක් ගිය විට අලකේශ්වර මාළිගය දැකගත හැකි අතර කොටුබැම්ම පාර දිගේ ගමන් කිරීමෙන් කොටු බැම්ම පළමු පටුමගට ප්‍රවිෂ්ට වී ප්‍රාකාරය නැරඹීමට පුළුවන්. කෝට්ටේ පුරාවිද්‍යා කෞතුකාගාරය කොටුබැම්ම පාර පහු කරලා පිටකෝට්ටේ දෙසට එනවිට ටිකක් උස බිමක පිහිටලා තිබෙනවා. පිටකෝට්ටේ හන්දියේම තමයි ගල් අම්බලම තියෙන්නෙ. විශේෂයෙන් කොළඹ ඉන්න අය තමන්ගෙ ළඟ පාතම තියෙන නටඹුන් ටිකවත් නැරඹීමට අමතක කරන්න එපා. කෝට්ටේ රාජධානිය ගම්පොළ රාජධානියේ රජකළ තෙවැනි වික්‍රමබාහු රජ සමයේ විසු නිශ්ශංක අලගක්කෝනාර හෙවත් අලකේශ්වර අමාත්‍යවරයා විසින් ආරක්ෂක බලකොටුවක් සහ සටන් මධ්‍යස්ථානයක් වශයෙන් කෝට්ටේ නගරය ආරම්භ කළ බව පැවසේ. දියවන්නා ඔයත් කොළොන්නා ඔයෙනුත් තුන් පැත්තකින් වටවී ඇති හෙයින් මඩ වගුරු බහුල වූයෙන් බලකොටුව ගොඩනැගීමට සුදුසුම ස්ථානයක් විය. කබොක් ගල් භාවිතයෙන් නගරය වටා බැඳ ඇති ආරක්ෂිත බැම්මකි. ස්වභාවික දිය පහරවල් වලින් ආවරණය නොවූ කොටසෙහි ආරක්ෂාව සඳහා කොටු බැම්මට පිටතින් ඇතුල් දිය අගල නිර්මාණය කර ඇත. ඇතුල් දිය අගලට අමතරව එයට සමාන්තරව පිට දිය අගලකින්ද රාජධානිය වට කර ආරක්ෂාව තහවුරු කර තිබේ. ශ්‍රී ලංකාද්වීපය අවසාන වරට එක්සේසත් වන්නේ වර්ෂ 1415 දී VI පරාක්‍රමබාහු රජු කෝට්ටේ රජ වීමෙන් පසුවය.
Nish Perera
Amazing Experience
There are two foundations located close to each other and are assumed to be the palace ruins of King Nissanka Alagakkonara (Alakeshwara), who was a minister of King Vikramabahu III of Gampola. Architectural features and the artifacts found from the site, such as grinding stones and water filters, collaborate with the assumption that the site is the palace of Alakeshwara. However, this site is also known to have the mausoleum (tomb) of Alakeshwara,
